කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මන්තීරුව විවෘත කිරීමත් සමඟ එය නැරඹීම සඳහා විශාල ජනකායක් මේ දිනවල කොළඹ වරාය නගර පරිශ්‍රයට පැමිණෙමින් සිටිනවා.
Confirms 10,000 tons of diesel will be supplied to CEB for power generation
Denies claims of substandard oil imports, says no complaints received
Insists on making formal complaints without ranting or misleading general public
Suggests quick shift to renewable energy, offshore oil exploration as only long-term solutions to address energy crisis
Admits to lack of forex; rules out stockpiling
Suggests CEB go for 90-minute power shedding till monsoons, rather than putting country in a blackout by next month
මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සන්නද්ධ හමුදා කැඳවමින් ජනාධිපතිවරයා විසින් විශේෂ ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රියව පවතින විදුලි ජනන යන්ත්‍රය අළුත්වැඩියා කිරීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එම ජනන යන්ත්‍රය ජනවාරි 25 වැනිදා වනවිට යථා තත්වයට පත්වන බවත් 25 වැනිදා සිට අඛණ්ඩව විදුලිය සැපයීමට හැකිවන බවත් ඇමතිවරයා සඳහන් කරයි.
විදුලි අර්බුදයට විසඳුමක් ලෙස දිවා කාලයේදී භාවිතා කරන විදුලි බුබුළු ප්‍රමාණය 50% කින් අවම කරන්නැයි සිය අමාත්‍යංශයේ සහ ඊට අනුබද්ධ ආයතනවල ඉහළ නිළධාරීන්ට උපදෙස් ලබා දුන් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
රජයේ සේවකයන්ට හිමි වන රුපියල් පන්දහසේ දීමනාව ගුරු - විදුහල්පතිවරුන්ට ද ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
රජය විසින් ඉදිරිපත් කර ඇති සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙල සාර්ථක කරගත හැක්කේ අමාත්‍යාංශ ලේකම්වරුන්ට බවත් එහෙයින් ඔවුන් විශාල කැපවීමක් ඒ සම්බන්ධයෙන් දැක්විය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
Former IGP Pujitha Jayasundera had given a prior warning about the Easter Sunday attacks on Catholic Churches to four of the top police officers including DIG Western Police and to the DIG-in-charge of the STF, Senior DIG Deshabandu Tennakoon said yesterday before the trial-at-bar at the Colombo High Court.
Page 229 of 638