• මුලතිව් දිස්ත්‍රික්කයේ පොල් වගාකරුවන් 515 දෙනෙකුට රුපියල් මිලියන 22.7ක සහනාධාර චෙක් පත් සහ පොල් පැළ 3,000ක් බෙදා දෙයි
2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) හෙවත් තේ ගම්මාන 500ක් ස්ථාපිත කිරීමේ අරමුණෙන් පසුගිය ජූලි 15 වන දින ජාතික මට්ටමින් ආරම්භ කරන ලද “සිලෝන් ටී විලේජ්” (Ceylon Tea Village) තේ ගම්මාන 500 ව්‍යාපෘතිය විධිමත් ලෙස සංවිධානය කිරීම, පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ කුවෙට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම, ද්විපාර්ශ්වික වෙළෙඳ පරිමාව ඉහළ නැංවීම, සෘජු විදේශීය ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ සංචාරක ක්ෂේත්රයේ නව සහයෝගිතා ගොඩනැගීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි.
කොළඹ සහ කුවේටය අතර ගුවන් ගමන් අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
2026 වසරේ මුල් භාගය තුළ ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්රය අඛණ්ඩ වර්ධනයක් පෙන්නුම් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 9 ක් පසු කිරීමට සමත්ව තිබේ.
9%ක මට්ටමක පවතින පුනරාවර්තන වියදම් අඩු කර, 4%ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කරනවා
ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති අවධාරණය කරයි
අධිකරණවල ගොඩගැසී ඇති විශාල නඩු ප්‍රමාණය කඩිනමින් අඩු කර විනිශ්චයකාරවරුන්ට දැරිය හැකි තත්ත්වයට පත් කිරීම අධිකරණ ක්ෂේත්රයේ පවතින ප්‍රධාන අභියෝගයක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
සුළු අපනයන භෝග මිලදී ගැනීම, අලෙවි කිරීම හා අපනයනය කිරීමට අදාල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් මාතලේ පලාපත්වෙල ප්‍රදේශයේ පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙ. වෙළද වාණිජ, ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම ආර්ථික මධ්‍යස්ථානය පිහිටුවීමට යෝජිත ස්ථානයේ නිරික්ෂණ චාරිකාවක ඊයේ (17) නිරත විය.
Page 1 of 278