Monday, February 16, 2026
Follow Us
State

ඩොලර් වලින් ගෙවීම් නොකරන්නේ නම් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබා නොදෙන බවක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණත් අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබාදීමට කැබිනට් මණ්ඩලයේදී එකඟතාවකට පැමිණි බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

State

නියෝග කඩකරන්නන්ට නීතිමය පියවර

State

අඩු ආදායම්ලාභීන්ගේ අතට ගාණක් ලැබෙන වැඩක්

State

රටේ ඉන්ධන අර්බුදයක් පවතින බැවින් අතිරේක ලීටර් 200 ක ඉන්ධන තොගයක් සෑම විටකම පවත්වාගෙන යන්නැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශයේ සභාපතිවරයා සියලු ප්‍රාදේශීය කාර්යාල වෙත නිළ වශයෙන් දැනුම්දී තිබෙනවා.

State

Ruling out default or immediate rescheduling, Finance Minister Basil Rajapaksa yesterday assured the public and the private sector that essential imports would be sourced whilst servicing the country’s debt.

State

සහල් ගෙන්වූ තරම ඇමති හෙළි කරයි

State

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් අද වැඩ භාර ගැනීමට නියමිතයි. ඔහු මෙලෙස ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර එම ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟයි.

State

විදුලිය නිෂ්පාදනය වඩා ප්‍රවාහන ක්ෂේත්‍රයට ඉන්ධන සැපයීමට ප්‍රමුඛතාවය ලබා දියයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

State

එළඹෙන මාර්තු මාසයේ සිට මාස 05ක කාලයක් දක්වා උතුරු දුම්රිය මාර්ගය වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ, එම මාර්ගයේ සිදු කෙරෙන සංවර්ධන කටයුත්තක් හේතුවෙන්. ඒ අනුව කොළඹ සිට ධාවනය වන දුම්රියන් මහව දුම්රිය ස්ථානය දක්වා සීමා වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

State

මහ බැංකු අධිපතිගෙන් ට්විටර් පණිවිඩයක්

State

ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ලබාදී ඇති දැවිතෙල් සහ ඩීසල් තොග අදින් (18) අවසන් වන බව විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසයි.

State

ලබන 22න් පසු ඉන්ධන ලබාදෙන්න විදියක් නෑ

State

ජනපති රාජාසන කතාව අරඹයි

State

කොවිඩ් වෛරසය ආසාදිතව හෝ නිරෝධායනය වෙමින් සිටින හෝ රෝග ලක්ෂණ පෙන්නුම්කරන හෝ දරුවන්ට ද මෙවර උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

State

මුදල් අමාත්‍යංශයෙන් රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

State

වාහන ආනයනය නතර කරන්න හේතුව ජනපති කියයි

State

දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් ඉකුත් දින තුන තුළ පමණක් ජාතික සත්ත්වෝද්‍යානයට අයත් ආයතනවලට රුපියල් කෝටිය ඉක්මවූ ආදායමක් ලැබී ඇති බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමෙන්තුව පවසනවා.

State

මේ මස 22 වන දා මධ්‍යස්ථාන 2943කදී පැවැත්වීමට නියමිතයි