අවශ්‍ය ද්‍රව්‍ය:
සාදන ක්‍රමය:
පළමුව ගෝවා මල් පිරිසුදු කර වතුර බේරෙන්න තබන්න. කටු නැති කුකුළු මස් ගෙන සිහින් තීරු කපන්න. ළුණු කොළ අඟලක ප්‍රමාණයට කපා සෝදා පසෙක තබන්න. තක්කාලි කොටු කපා පසෙක තබන්න. පාන් පිටිවලට බේකින් පවුඩර් දමා හලා බිත්තර සහ වතුර එකතු කර බැටරයක් සාදා ගන්න. මෙම බැටරයට ලුණු ස්වල්පයක් එකතු කර ගෝවා මල් බැටරයේ දමා බැද පසෙකින් තබන්න.
කුකුළු මස්ද බැටරයේ දමා බැද පසෙක තබන්න.වෙනත් බඳුනකට බටර් දමා රත් වන විට සුදු ළුණු සමඟ සූදුරු දමා කැබලි මිරිස් එකතු කර තෙලේ බැද තක්කාලි එකතුකර මෙය හොඳින් උතුරන විට කුකුළු මස් සහ ගෝවා මල් එකතු කර සෙමින් මිශ්‍ර කරන්න. දීසියකට දමා කපා ගත් ළුණු කොළ උඩින් දමා මේසය මත තබන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු පේස්ට් මේස හැඳි 1ක්, ලොකුවට රවුමට කපාගත් ලූනු ගෙඩි 2ක්, මාළු මිරිස් කරල් 2ක්, තක්කාලි ගෙඩි 1ක්, කෑලි මිරිස් කුඩු මේස හැඳි 2ක්, සීනි තේ හැඳි 2 1/2ක් සහ තෙල්.
කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු වූ මොහොතක රස බලන්නත් ආදරණීය පුංචි සැමරුමකටත් රසවත් කේක් එකක්.
පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු, තේ පානය කරන වේලාවට මෙන්ම දරුවන්ගේ අමතර ආහාරයක් ලෙස ද ඉතා ගැළපෙන අපූරු කෑමකි.
රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250), බටර් ග්‍රෑම් 150ක්, අයිසිං සීනි ග්‍රෑම් 75ක් දමා හොඳින් මිශ්‍ර කරගන්න.
වශ්‍ය ද්‍රව්‍ය
හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,
අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති 8ක්
මොසරැල්ලා චීස් 250g
කොළ සහ රතු බෙල් පෙපර් 2ක්
තක්කාලි පේස්ට් (Tomato Paste) ස්වල්පයක්
ටෝස්ට් කරපු පාන් පෙති දෙකට බටර් ටිකක් ගාලා උදෑසන ආහාර වේල සම්පූර්ණ කරගන්නනේ ගොඩක් අය පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අද හදන විදිහට පාන් ටෝස්ට් හැදුවොත් උදෑසන ආහාර වේලට වෙනසක් එකතු වේවි.
මේ සඳහා පාන්පෙති කිහිපයක්, බිත්තර 5ක්, නැවුම් කිරි කෝප්ප 2ක්, සීනි මේස හැඳි 4ක්, වැනිලා ටිකක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි. මුලින්ම පාන්පෙති ටික කුඩා කැබලිවලට කපාගන්න. බිත්තර, කිරි, වැනිලා හා සීනි භාජනයකට දමා හොඳින් බීට් කරගන්න.
එම මිශ්‍රණයට පාන් කැබලි එක් කර පොඩි නොවන ලෙස හොඳින් කලවම් කරගන්න. අවශ්‍ය ප්‍රමාණයට ලුණු ස්වල්පයක් එක් කර ගන්න. පසුව මෆින් ට්‍රේ එකකට බටර් ටිකක් ගාලා මේ මිශ්‍රණය සෙල්සියස් අංශක 180ට විනාඩි දමා 15ක් බේක් කරගන්න.
-Tharune
Page 1 of 44