Monday, February 16, 2026
Follow Us
වී සඳහා රුපියල් 02 ක වැඩි මිලක්

වී තොග, වී අලෙවි මණ්ඩලයේ ශාඛා වෙත රැගෙනවිත් භාරදෙන්නේ නම් වී සඳහා වැඩි මිලක් ලබාදෙන බව වී අලෙවි මණ්ඩලය පවසනවා. එහි සභාපති නීල් ද අල්විස් පැවසුවේ ඒ අනුව සහතික මිලට වැඩියෙන් රුපියල් 02 ක් ගෙවීමට වී අලෙවි මණ්ඩලය සූදානම් බවයි.

කෙසේවෙතත් බහුතර ගොවීන් පවසන්නේ කාබනික පොහොර භාවිතය හේතුවෙන් මෙවර සිය අස්වැන්න සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි.

(Neth)