Monday, February 16, 2026
Follow Us
ජනතාව වෙනුවෙන් විශේෂ සහන රැසක්

අවුරුද්දට සම්බා සහල් කිලෝවක් රුපියල් 125කට


එළඹෙන අලුත් අවුරුදු සමයේ සිට සම්බා සහල් කිලෝවක් රුපියල් 125ක මුදලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – උණවටුන ප්‍රදේශයේදී අද (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එමෙන්ම උත්සව සමය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් විශේෂ සහන රැසක් ද ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළා.

(Aruna)