Thursday, October 15, 2026
Follow Us
Poems
හීන තියෙන තැනට හෙමින් හෙමින් යන්න…
ඔයාට හිමි ලස්සන දවසක්
කවදාහරි අනිවාර්යයෙන්ම හමුවේවි.

Poems
ආදරය පිරී ඇස් දෙකක්
හිත නිවන ඉටි රූපයක්
සතු නුඹේ රුව දෙස
බලා සැනසෙන්නට ආශා කලේ...
නොබෝ කලකින් නුඹ මා හැර
දුරට යන බැව් දැනත්
මගේ කරගන්නට වෑයම් කලේ...
තුරුළු කරගත් විටක
නුඹේ ඔය හඳ ගැස්ම
විදින්නට මා පෙම් කලේ...
මිතුදමින් හෝ මා අසල
රැඳී කෝලම් වූ අපුරුව
සිහිවී මා කුල්මත් කලේ...
ඉතිං රත්තරං
කෙලෙස එය මා දරාගන්නද
කියනු මැන හරි ආදරෙන්...
..... nim .....
 
Heart of You
 
Poems
සුවඳ හෙලන්නට බැතිබර පුදසුනක
පැහැය දිලෙන්නට මැදුරක මල් බඳුනේ
ඉඩ හසරක් නොලද නෙක නෙක මල් දසතේ
කොතෙකුත් මැලවීද මේ රළු බොල් පොලවේ

Poems
"සමහර දුක්...වචන වලට පෙරළන්න බැරි තරම් බරයි. "
හිනාවෙලා ඉන්නවා කියලා
හිතේ දුකක් නැහැ කියලා
කවදාවත් හිතන්න එපා…

Poems
ඝණදුරු පහවෙන්න කුමට තවත් පහන් එලි
මවකට දරුවො මිස නැහැ හිතට සැනසිලි
නැතුවාට රන් රිඳී විසිතුරු සළුපිළි
දරු සෙනෙහෙ ඉදිරියේ මව..

Poems
මතුව හද පතුලෙන්ම
දෑල හිරි වැටී ඇඟිලි තුඩින්
හාත්පසට යයි විහිදී
නර්තනයක්ව ඇසිල්ලකට

Poems
මාවම ඕනෙ කියලා
කවුරුත් ඇස් තෙමාගෙන නෑ...

Poems
මුළු හදම සිඹ..සෙනෙහෙමල් වපුරා...
සැතපුනා එහි මටත් නොදැනිම සදාකල්හිම අරක්ගෙන නුඹ මගේ දිවියේ
මට මාවම මගහරින ලෙසේ.........
කොතෙක් දුර ආවත් නුඹෙ සුරතේ වෙලී

Poems
අමතක කරන්න හිතෙන හැමවරෙක මතකය නැවුම් කරන අපේ මතක
කෙසේ අමතක කරම්ද මම.......
නුඹට හැකිවුනමුත්...
බැහැ මට නුඹ වෙන්න...නපුරු

Poems
රන් තරු පිරි රෑ අහසට
ඇවිදින් ඉල් මහ පුර සඳ
මා තනිව සිටින බව දැන
ඔබගෙන් අසාවි ඒ ගැන...
රතු කැකුළු මලින් හැඩ වුන

Poems
ලොවම නොදකින ඔබව
මම නෙතින් දකිමි
ලොවට නෑසෙන ඔබේ
සුසුම් මම විඳිමි

Poems
විසල් අහසකි ලංවෙන්න බැරි දුරින් ඉඳ මා දෙසම බලනා
අනෝරා වැස්සකි ප්‍රේමය නුඹගේ
හදවත මාගේ නැහැවෙනා.........

Poems
"නුඹ නම් මා සොයාගත් ප්‍රේමයයි.."

Poems
නුඹ ළඟත් මතකයන් ඇති
අපි අපේ නොවී වෙන් වී ඇති
විරහවක කඳුළු බොහෝ රස ඇති
ජිවිතය ඔහේ ගලා බසී

Poems
අහස උසට ඉනිමං බැඳ
හඳ අල්ලන්නට හැකිවෙද
දිය බිඳු බිඳු ඉස දැම්මට
මහ මුහුදේ දිය සිඳේද

Poems

එක පුතෙක් තාත්තාගෙන් අහනවා ඔයා මොනවද අපි වෙනුවෙන් කලේ කියලා ..ඒක අහපු තාත්තා පුතාට මෙන්න මෙහෙම කියනවා....

Poems
අකුණු පුපුරන්න වැද දෙබෑකර හැමදේම
ගඟ මුහුද උතුරන්න කඳුද බිම ඇදහෙලන්
වද දෙන්න කල්පෙකට ගැලවෙන්න බැරිවෙන්න

Poems
ජීවිතේ දුෂ්කර ම කාර්තුවල
අතු විහිදා හරි තදට
අහසේ වෙනස්වීම්
පොලවෙ හැල හැප්පිලි