Monday, February 16, 2026
Follow Us
වාහන ආනයනය ගැන දැන් ලැබුණු සුබ ආරංචියක්

ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක්


රටේ ආර්ථිකය යහපත් මට්ටමකට පැමිණි පසුව යළි වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

මෙරටට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මාසයේදී නවතා දැමුණා.

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකාව පනවා ඇති තහනම ඉවත් කර ගන්නා ලෙස පසුගියදා යුරෝපා කොමිසම දැනුම් දෙනු ලැබූවා.

(Aruna)