Monday, February 16, 2026
Follow Us
State

ශ්‍රී ලංකාව යනු දවසට පැය 12ක් සූර්ය ආලෝකය ලැබෙන රටක් බැවින් සෑම වහලක්ම විදුලි බලාගාරයක් බවට පත්කළ හැකි වුවත් ඉංජිනේරුවන් රැළක් ඊට ඉඩ නොදෙන බවත් වත්මන් විදුලි අර්බුදය නිර්මාණය වී ඇත්තේ ඒ නිසා බවත් බහාලුම් අංගන සහ ගුදම් පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසයි.

State

පැයක දෙකක විදුලි කප්පාදුවකට වඩා රටේ කර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ පා සිටින ප්‍රධානතම අර්බුදය ආනයනික අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

State

දිවයින පුරා ග්‍රාමීය සංවර්ධන වැඩසටහනක්

State

වී වගා කළ නොහැකි ඉඩම්වල සහ අන්තර් කන්නයේ අමතර බෝගයක් ලෙස මුං ඇට වගාව සඳහා සහාය වීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

State

ඊළඟ වැසි කාලය එළඹෙන තුරුම දිනකට පැය එකහමාර බැගින් විදුලි කප්පාදුවක් වහාම ආරම්භ කළයුතු බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කරයි.

State

කොවිඩ් ආසාදිත හෝ නිවෙස් නිරෝධායනයට හෝ ලක්ව සිටින ඕනෑම දරුවෙකුට හෙට පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට අවස්ථාව උදාකර දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

State

නව බස් ගාස්තු ක්‍රමයක්

State

පවතින විදුලි අර්බුදයට ගත හැකි විසඳුම් පිළිබඳ ලගදීම නිල ප්‍රකාශයක් සිදුකරන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

State

අපට දෙන්න පුළුවන් හොඳ ම තෑග්ග

State

අදත් විදුලිය කැපෙයි

State

මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ සහ ඖෂධ අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් ලබාදී තිබෙනවා.

State

අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණයට ලංකා ගුරු සංගමයේ විරෝධය

State

ඇතැම් විභාග මධ්‍යස්ථානවල අක්‍රමිකතා

State

අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ කෙරේ

State

Labour Minister Nimal Siripala de Silva requested World Bank's assistance to formulate a social security and pension scheme for the employees working in the formal and informal sectors of the private sector.

State

All TV channels based in the western province will be digitalised by using Lotus Tower as the centralised point by December 31 2023, Media Minister Dallas Allahaperuma told Parliament yesterday.

State

කොවිඩ් ආසාදිත දරුවන්ටත් විභාගයට පෙනීසිටීමට විශේෂ ක්‍රමවේදයක්

State

වර්තමානයේ රටේ උද්ගතව ඇති ඩොලර් අර්බුදය යනු රජය හිතාමතා ඇති කරගත් එකක් නොවන බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.