කොළඹ කොටුව සිට පේරාදෙණිය, ගම්පොල දක්වා දුම්රිය ධාවනය ලබන 2 දා සිට “දිට්වා” සුළි කුණාටු තත්ත්වයෙන් පසු උඩරට මාර්ගයේ කොළඹ කොටුව සිට පේරාදෙණිය/ ගම්පොල දක්වා දුම්රිය ධාවනය 2026/10/02 දින සවස් වරුවේ සිට ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. ඒ අනුව පහත සඳහන් පරිදි එම දුම්රියන් ධාවනය කෙරේ.