Friday, April 24, 2026
Follow Us
State

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙනවා.

State

කලින් පිළි නොගත් නඩු තීන්දුව පිළිගන්න අවශ්‍ය විධි විධානය සකසයි

State

Cabinet approval has been granted to import organic fertilizer required for the Maha season (2020/21) as the local fertilizer producers were unable to supply the required volume.

State

මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය යටතේ උප්පැන්න, මරණ සහ විවාහ සහතික නිකුත් කිරීම රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

State

The inter province travel restriction will be strictly monitored from today and no one will be allowed to cross provinces other than essential and health workers, Army Commander General Shavendra Silva told Daily Mirror a short while ago.

State

Considering the pandemic situation in the country, the Pensions Department has decided to suspend the attendance of retirees for pension interview and retirees who come to the Department for various issues from today (10) until further notice.

State

කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී නිවෙස්වල ප්‍රතිකාර ලබන පුද්ගලයින් හැකිතාක් විවේකීව කාලය ගත කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා. කොරෝනා ආසාදිත කිසියම් අයෙකු තදබල රෝග ලක්ෂණවලින් පෙළෙන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පෙන්වා දුන්නේ.

State

Following the cabinet meeting held yesterday, the ministers claimed that it is not practical to provide an instant solution to the salary anomalies of teachers and principals, which have remained unresolved for the past 24 years, Education Minister Prof. G.L. Peiris said.

State

Possible travel restrictions, restricting the movement of people is likely to be imposed today or tomorrow following discussions with President Gotabaya Rajapaksa, the Daily Mirror learns.

State

දිවයින පුරා සියලුම ප්‍රදේශයන්හි කුඹුරුවල පස පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරි දිනවලදී සිදු කෙරෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ මෙහි නියමු ව්‍යාපෘතිය අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ බවයි. එක් එක් ප්‍රදේශයන්හි පසේ පවතින පෝෂක ප්‍රමාණය මත කාබනික පොහොර යෙදීම සඳහා නිර්දේශයන් ලබාදීම එහිදී සිදු කෙරෙන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

State

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට කෙටි කාලයකට හෝ වසා දමන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලා සිටිද්දී ආණ්ඩුව මහජන ඒකරාශීවීම් වැළැක්වීමේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට සූදානමක් ඇත්දැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.

State

කිරිපිටි ආනයනය අත්හිටුවීමට සමාගම් තීරණය කිරීම හේතුවෙන් මේ වනවිට වෙළඳපොල තුළ දැවැන්ත කිරිපිටි හිගයක් මතුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡා කර තිබේ.

State

හමුදා ​සේවයෙන් විශ්‍රාම ගිය අයට අලුත් වැඩක්

State

කැබිනට් එකෙන් ගත් තීන්දුව කෙහෙලිය දැනුම් දෙයි

State

සෞඛ්‍ය අමාත්‍යාංශය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම

State

සීමාවාසික වෛද්‍යවරු කැඳවීමට ලිපි සෞඛ්‍ය අමාත්‍යාංශයට

State

ලාෆ් සමාගමට රජයෙන් ගෑස්

State

Persons below the age of 30 will be eligible for the COVID-19 vaccine by the end of the month, State Pharmaceuticals Corporation (SPC) Chairman Dr. Prasanna Gunasena said yesterday.