Sunday, February 22, 2026
Follow Us
එලඹෙන 24 වනදා සිට විවෘත වන ස්ථාන මෙන්න

රාජ්‍ය ඇමති කියන කතාව


දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන එලඹෙන 24 සහ 25 යන දෙදින විවෘතව තැබීමට තීරණය කර තිබේ.

රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ තොග වෙළෙඳාම් සඳහා පමණක් එලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතිනු ඇති බවය.

(Aruna)