Friday, April 24, 2026
Follow Us
State

Tough restrictions are expected to be announced by the government soon to contain the rapid spread of the coronavirus, government sources said.

State

ලාෆ් ගෑස් මිල රු 363කින් ඉහළට

State

ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිත කර මාර්ග ඉදිකිරීමේ වැඩසටහනක් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ, පුද්ගලික සමාගමක් හා එක්වයි.

State

With the spike of Covid -19 patients needing breathing support, the government placed orders for the import of liquid Oxygen from India and Singapore, a Minister said.

State

කොවිඩ් බස්නාහිර වාහන බලපත්‍රයටත් බලපායි

State

මෙරට නිවෙස්හි ගෘහස්ත කම්කරුවන් ලෙස කටයුතු කරන ගෘහ සේවක ප්‍රජාවට ද EPF /ETF ඇතුළු මෙරට වැඩකරන පන්තියට අදාළ කම්කරු අයිතිවාසිකම් ලබාදෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

State

රිජ්වේ ළමා රෝහලේ ආසාධිත දරුවන් 152ක්

State

The Sri Lanka Army will commence a mobile vaccination for the elderly, sick, handicapped and feeble citizens from today in the Western Province.

State

දුම්රිය ගමන් අවසරලත් පුද්ගලයින්ට පමණක් සීමා කෙරේ දුම්රිය ගමන් අවසරලත් පුද්ගලයින් සඳහා පමණක් සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

State

ජනපති තීරණාත්මක තීන්දුවක් ගන්න යයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හදිසියේ කැඳවයි

State

The Health Department of the Colombo Municipal Council (CMC) has organized a mobile vaccination program for citizens who are immobile and or bed ridden and cannot go to a vaccination center, Colombo Mayor Rosy Senanayake said.

State

Claiming that the Covid-19 deaths have increased by 48.8%, State Minister of Primary Health Care, Epidemics, and COVID-19 Disease Control Dr. Sudarshini Fernandopulle said the country was at risk at the moment.

State

ගෑස් පාරිභෝගිකයන් අර්බුදයට යෑම වැළැක්වීම සඳහා ලාෆ් ගෑස් සමාගමට ගෘහස්ත ගෑස් මිල වැඩි කිරීමට අනුමැතිය ලබා දුන්නද ලිට්‍රෝ සමාගම දැනට තිබෙන මිලටම ගෑස් අ‍ලෙවි කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

State

පෞද්ගලික අංශයේ රෝහල්වලින් සිදු කරන PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ගාස්තු සඳහා උපරිම මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් අද නිකුත් කිරීමට නියමිතව තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරිය මගින් එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතයි.

State

The Health Ministry has decided to set a maximum price for Rapid Antigen Tests and PCR tests carried out by private healthcare services, Minister Pavithra Wanniarachchi said.

State

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එළැඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සහ 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානම් වීමේ එක් අදියරක් ලෙස පැවැත්වෙන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.

State

පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් දැඩි කිරීමට සෞඛ්‍ය අංශ සූදානම් වන බව වාර්තා වනවා. දැනටමත් පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට සහ මංගල උත්සවවලට සහභාගි වියහැකි උපරිම පුද්ගලයින් ගණන 50 ක් දක්වා අඩු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

State

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින් ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙනවා.