Friday, April 24, 2026
Follow Us
භාණ්ඩ ප්‍රවාහනයට අවසර ගන්නේ මෙහෙමයි

නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා වෙළෙඳුන්ට අවසර හිමිවන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ ප්‍රවාහනය සඳහා අවශ්‍ය අවසර පත් අදාළ පොලිස් ස්ථානවලින් ලබාගැනීමේ හැකියාව පවතින බව අමාත්‍යවරයා සඳහන් කරයි.

(Aruna)