Friday, April 24, 2026
Follow Us
පන්දහස දෙදාහට බැස්ස හේතුව

අඩු ආදායම්ලාභීන්ට රුපියල් දෙදහසක මුදලක් රජයෙන් ලබාදෙන්නේ රට හුදකලා කර ඇති දවස් 10 සදහා අදාලවන පරිදි බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා තිබේ.

මින් පෙර රට හුදකලා කෙරුණු අවස්ථාවලදි මාසයක කාලයක් සදහා රුපියල් 5000 ක් ලබාදුන්නද මෙවර දින 10 ක් පමණක් හුදකලා කර ඇති බැවින් රුපියල් දෙදහසක් ලබාදෙන බව ඔහු පවසා සිටි බව වාර්තා වේ

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දිලුම් අමුණුගම මහතා මේ බව පවසා ඇත.

(Aruna)