රට තුළ පවතින අර්බුදකාරී තත්ත්වය මෙරට සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර ඇතැයි සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස් හෙට්ටිආරච්චි පවසනවා. ඔහු කියා සිටියේ කොරෝනා ව්‍යාප්තියෙන් පසු රටට සංචාරකයින් ගෙන්වා ගැනීමට දැවැන්ත වෙහෙසක් දැරීමට සිදුවූ බවයි.
Sri Lanka has further relaxed the entry requirements to the country by removing the need for on-arrival PCR tests for non-vaccinated and partially vaccinated travellers.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය මෙරටට ලැබෙන තෙක් රට ඉදිරියට ගෙන යාම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් අවශ්‍ය වනු ඇතැයි මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු කියා සිටියේ මෙම මුදල සොයා ගැනීම සඳහා මේවනවිට ද දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි.
අද සිට ක්‍රියාත්මක වන පරිදි පෙර පරිදිම මුව ආවරණ පැළඳිය යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.
තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් වුවද එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වළක්වා ඇති බව කණින් කොනින් අපට වාර්තා වුණා. ඒ මේ වන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග පැවැත්වෙන සාකච්ජා හේතුවෙන්.
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා වැඩිකිරීම අනුමත නොකරන බව රජය පවසයි.
ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.
ලිට්‍රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා වැඩිකිරීම අනුමත නොකරන බව රජය පවසයි.
ඉන්ධන ප්‍රවාහන රථ සඳහා අද දිනයේ සිට ආරක්ෂාව සපයන බව රජය විසින් දැනුම් දී ඇතැයි ඉන්ධන ප්‍රවාහන ටැංකි හිමියන් පවසනවා. එබැවින් අද සිට සේවයට වාර්තා කරන්නැයි ටැංකි රථ හිමියන්ට දැනුම්දී ඇති බවයි ලංකා ඛණිජතෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී වී ශාන්ත සිල්වා පැවසුවේ.
පොලිස්පති සී ඩී වික්‍රමරත්න අපකීර්තියට පත්වන ආකාරයෙන් එක්තරා උසස් පොලිස් නිලධාරියෙකු විසින් ප්‍රචාර පතුරුවා හරින බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව පසුගියදා රඹුක්කන පැවැති මහජන විරෝධතාවයේදී සිදුවූ ඇතැම් සිදුවීම්වලට ද පොලිස්පතිවරයා සම්බන්ධ කිරීමට මෙම උසස් පොලිස් නිලධාරියා උත්සහ කරමින් සිටින බවටයි වාර්තා වන්නේ.
රට තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගෙන දෛනික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
Page 202 of 647