Saturday, February 14, 2026
Follow Us
ඖෂධ හිගයට මුහුණ දෙන්න ජනතාව සූදානම් විය යුතු ආකාරය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පණිවිඩයක්

රට තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගෙන දෛනික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.

වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයට පත් නොවන අයුරින් කටයුතු කිරිම මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

(Neth)