Tuesday, April 07, 2026
Follow Us
State

කබ්රාල්ට එරෙහිව නියෝගයක්

State

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

State

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

State

කල් දැමුණු ශ්‍රේණි විභාගය පැවැත්වෙන දිනය

State

ජනපතිට අලුතෙන් උපදෙස් දෙන්න පත්වුණු අය මෙන්න

State

නියෝජ්‍ය කථානායක ධූරය හිස් වෙයි ?

State

පාර්ලිමේන්තු අවට දැඩි රථ වාහන තදබදයක්

State

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුම් දීමක්

State

The Railway Department cautioned motorists and pedestrians to be watchful when using the railway crossings during the power cuts where the railway gates do not function, Railways Superintendent (Transportation) A. D. G. Seneviratne said.

State

අද (07) පෙරවරුවේ අලුතින් කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

State

ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීමේ චෝදනාවක්

State

යළි මුදල් අමාත්‍ය ධූරය භාර නොගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. ඒ, 05 පැවති පාර්ලිමේන්තු රැස්වීම අවසානයේ ඉන් පිටතට පැමිණීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

State

මතුව ඇති තත්ත්වයන් යටත් ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් අල්විස්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

State

මුදල් අමාත්‍ය ධූරය භාර ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හිටපු වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වනවා. එම ඉල්ලීමට හිටපු අමාත්‍යවරයා එකගතාව පල කර ඇති බවද වැඩි දුරටත් වාර්තා වුණා.

State

ඉකුත් වසරේ සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම කළ බැවින් මෙවර අවුරුදු සමයේ සියලු ජනතාව ඉතා සැලකිලිමත් විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. අවුරුදු සමයේ සිදුකෙරෙන ප්‍රධාන ක්‍රියාවලීන්වලදී අවධානයෙන් කටයුතු කරන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා.

State

- GR appoints high powered advisory team to advise on IMF and debt management

- Bandula Gunawardena's name was proposed for Finance but he hesitates

- Finance Minister, CBSL Governor, Treasury Secretary seats vacant

- SL expected to be at IMF by second week of April

State

පාර්ලිමේන්තු විවාදය අද දෙවන දිනටත්

State

ජනපති හදිසියේ ගත් තීරණය