Saturday, February 14, 2026
Follow Us
පැතිර යන අසත්‍ය ප්‍රකාශ ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

තමා කිසිදු අසනීප තත්ත්වයකින් පසු නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, සමාජ මාධ්‍යවල පැතිර යන ප්‍රචාරයන් සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වුණේ අග්‍රාමාත්‍යවරයා අසනීප තත්තවයෙන් පසුවන බවත්, පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බවත්ය.

කෙසේවෙතත් එම ප්‍රකාශ අසත්‍ය බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ.

(Neth)