ලිට්රෝ ගෑස් මිල වැඩිකිරීමේ තීරණයත් එසැණින් රිවස් ! ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 5175ක් දක්වා වැඩිකිරීම අනුමත නොකරන බව රජය පවසයි. ඒ අනුව අද (22) මධ්‍යම රාත්‍රියේ සිට එම මිල වැඩිකිරීම සිදු නොකෙරෙන බවයි රජය අවධාරණය කරන්නේ. (LNW)