ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 18 වනදා
මේ වසරේ පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග සම්බන්ධ දින වකවානු විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.
සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදා සිට ජූනි 01 වනදා තෙක් පැවැත්වෙයි.
අපොස උසස් පෙළ විභාගය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 12 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
එසේම 2022 ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් 18 වනදා පැවැත්වෙයි.
(Aruna)