Wednesday, June 24, 2026
Follow Us
Cookery

 

ලේසියෙන් හදාගන්න පුළුවන් මේ කෑම පොඩ්ඩන්ට හදලා දෙන්න ගොඩක් කැමති වෙයි.
.
අවශ්ය ද්රව්ය 
පාන් පිටි 150g
පොල් තෙල් තේ හැන්දක්
ලුණු ස්වල්පයක්
අනාගැනිමට වතුර

Cookery

මේ කහ බත හදන්න කීරි සම්බා හෝ බාස්මතී කිලෝ 1ක්, ලොකු පොල් ගෙඩි 1/2ක පොල් කිරි, කරඳමුංගු කරල් 1ක් කහ කුඩු තේ හැඳි 1ක්, කරාඹුනැටි 2ක්, සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 6ක්, උම්බලකඩ තේ හැඳි 2ක්, රම්පෙ කෑල්ලක්, කරපිංචා ඉති 1ක්, කුරුඳු පොතු කෑල්ලක්, මාගරින් මේස හැඳි 5ක්, තළාගත් අමු ඉඟුරු පෙති 1ක්, තළාගත් සුදුලූනු බික් 3ක් සහ ලුණු කුඩු මේස හැඳි 1ක් අවශ්‍යයි.

Cookery

කුකුළු මස්වලට සම කළ හැකි මුං මස් වෑංජනයක් එක්ක කැකුළු හාල් බතක් බඩ පැලෙනකම් කතහැකියි. එහෙමයි එදා ගමේ උදවිය කිව්වේ. එදා හදපු මුං මස් කරිය අද මෙහෙම හදලා බලමු.

Cookery

අවශ්‍ය දේවල්

විපිං ක්‍රීම් මිලිලීටර් 500ක්

කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 400ක්

වැනිලා එසන්ස් තේ හැඳී 2ක්

Cookery

කුරක්කන් පිටි ග්‍රෑම් 250ක්, ගාගත් පොල් කෝප්ප 1ක්, ලුණු ටිකක්, හකුරු කෝප්පයක්, කරදමුංගු ඇටයක් සහ වතුර ස්වල්පයක් අවශ්‍යයි.

Cookery

සිංහල අලුත් අවුරුද්දට නිතරම පැණිරසවලින් බඩ පුරවා ගත්ත උදවියට නම් කියාපු පානයක්. දියවැඩියාව තියෙන අයට කොහොමත් ගුණදායකයි කියලයි හැමෝම කියන්නේ.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි මේස හැඳි 4ක්

පිටි මේස හැඳි 4ක්

කොකෝ පවුඩර් තේ හැඳි 3ක්

Cookery

බෙරලිය පිට්ටු හදාගන්න ටිකක් අමාරුයි. මොකද කියනවා නම් බෙරලිය ගෙඩි හටගන්නේ අවුරුදු හතකට වතාවයි. අනික තෙත් කලාපයේ විතරයි දකින්න ලැබෙන්නෙත්. ශ්‍රී ලංකාවට මේවා ආවේණිකයි.

Cookery

කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ.

Cookery

විනාඩියෙන් කැරට් මග් කේක් හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක්

(මේස හැඳි 3ක ප්‍රමාණය )

වියළි මිදි මේස හැඳි 1ක්

Cookery

කී රොටී වැඩියෙන්ම හදන්නේ වයඹ පළාතේ ඈයෝ. ඒ පැත්තේ දානේ ගෙවල්වලට කී රොටී අනිවාර්යයි. ඔය තරම් ඉස්තරම් කී රොටිය හදාගන්නේ මෙහෙමයි. හැබැයි එකවර කී රොටි දෙක තුනකට වඩාකන්න බැහැ කියනවනේ. මොකද පැණි රසින් වැඩි නිසා වැඩියෙන් කෑවොත් පොඩි අප්පිරියාවකුත් එනවා කියලයි කියන්නේ.

Cookery

රණවරා කියන්නේ අපේ ආයුර්වේදයේ නිතරම සඳහන් වෙන හරි අපූරු ඖෂධයකි. රණවරා කෑවාම හමේ පාට වැටෙනවාය කියලාත් කියනවා. මේ රණවරා මැල්ලුම හදාගන්න

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

කෙසෙල් භාගයක්

බිත්තර 1ක්

පිටි මේස හැඳි 2ක්

කොකෝ පවුඩර් තේ හැඳි 2ක්

Cookery

පුස්නාම්බු ගම්වල තවමත් උදෑසන අාහාරයක් විදිහටයි සලකන්නේ. ඒ වගේම තේ වෙලාවට රස කැවිල්ලක් විදිහටත් රස බලන මේ පුස්නාම්බුවලට වැඩියෙන්ම ආස පොඩ්ඩෝ. එහෙනම් කවුරුත් ආස පුස්නාම්බු මේ විදිහට හදලා බලමු.

Cookery

වට්ටක්කා රස බලන්න වැඩියෙන්ම කැමැති පොඩිහිටියන්. හැබැයි මේ වට්ටක්කා බත ලොකු පොඩි කවුරුත් ආසාවෙන් රස බලාවි. මොකද ඉස්සන්, කුකුළු මස් සහ සොසේජස් එකතු කරලා සකසන මේ බත ඉතාම රසවත්.

Cookery

කුකුළු මස් කන්නේ නැති කෙනෙක් එහෙම හිටියොත් ඒ අයට හරියන මාළු ඩෙවල් එකක් හදලා තිබ්බොත් හොඳයි නේද? ඒ අයටයි මේ මාළු ඩෙවල් එක.

තෝර මාළු ග්‍රෑම් 500ක්, ලොකු ලූනූ ග්‍රෑම් 50ක්, මාළු මිරිස් ග්‍රෑම් 100ක්, තක්කාලි ගෙඩි 02ක්, අමු මිරිස් කරල් 05ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කෑලි මිරිස් තේ හැඳි 1ක්, තක්කාලි සෝස් තේ හැඳි 5ක්, සීනි ස්වල්පයක් සහ ඉඟුරු ස්වල්පයක් අවශ්‍යයි.

Cookery

අළුපුහුල් එදා ගම්වල නිතර දෙවෙලේ කෑමට එකතු කරගත් කෑමක් වුණාට දැන් ඉන්න උදවිය අළුපුහුල් මුළුතැන්ගෙට ගේන්නේත් කලාතුරකින්. හැබැයි නිතර දෙවේලේ දකින්න නැති දේ තමයි හොඳම දේ කියලත් කියනවනේ.. ආන් ඒ වගේ අළුපුහුල් ගෙඩියෙත් ගුණ බොහොමයි. එහෙනම් අළුපුහුල් වෑංජනය මේ විදිහට හදලා බලමු.

Cookery

ලොකු කුඩා කවුරුත් ආසාවෙන් රස විඳින ජනප්‍රිය කේක් එකකි මේ,

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 250ක්