Wednesday, October 07, 2026
Follow Us
චොක්ලට් මිල්ක්ෂේක් (Chocolate Milkshake)
චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.

 

අවශ්‍ය ද්‍රව්‍ය:-
සිසිල් කළ උකු කිරි (Fresh Milk) - කෝප්ප 1
චොක්ලට් අයිස්ක්‍රීම් - ස්කූප් 2 (Scoops)
චොක්ලට් සිරප් හෝ දියකරගත් චොක්ලට් - මේස හැඳි 2
අයිස් කැට - කිහිපයක්
 
සාදන ක්‍රමය:-
1. බ්ලෙන්ඩරයට උකු කිරි, චොක්ලට් අයිස්ක්‍රීම්, චොක්ලට් සිරප් සහ අයිස් කැට එකතු කරන්න.
2. සියල්ල හොඳින් සිනිඳු වන තෙක් (Smooth) බ්ලෙන්ඩ් කරගන්න.
3. වීදුරුවක් ගෙන එහි ඇතුල් පැත්තෙන් චොක්ලට් සිරප් ස්වල්පයක් තවරා, සාදාගත් මිල්ක්ෂේක් එක වත් කර පිළිගන්වන්න.