Wednesday, February 04, 2026
Follow Us

අවශ්‍ය ද්‍රව්‍ය

සීනි මේස හැඳි 4ක්

පිටි මේස හැඳි 4ක්

කොකෝ පවුඩර් තේ හැඳි 3ක්

බේකිං පවුඩර් තේ හැඳි 1/4ක්

කුරුඳු කුඩු තේ හැඳි 1/4ක්

ලුණු චුට්ටක්

එළවළු තෙල් මේස හැඳි 3ක්

කිරි මේස හැඳි 3ක්

ලෙමන් යුෂ හෝ විනාකිරි

තේ හැඳි 1/4ක්

බිත්තර 1ක්

වැනිලා තේ හැඳි 1/4ක්

රතු පාට කලරින් තේ හැඳි 1/2ක්

සීනි, පිටි, බේකිං පවුඩර්,

කොකෝ පවුඩර්, ලුණු, කුරුඳු කුඩු එකට එකතු කර කලවම් කරන්න. එයට බිත්තරය, වැනිලා, කිරි, තෙල්, ලෙමන් සහ රතු පාට එකතුකර හොඳින් කලවම් කරන්න. මෙම මිශ්‍රණය කොටස් දෙකකට වෙන්කර කෝප්ප දෙකකට වක් කරන්න. විනාඩි එකක් මයික්‍රෝවේව් එකේ තියලා ඉක්මන් මග් කේක් හදාගන්න.

Tharunie