Thursday, March 05, 2026
Follow Us
මැංගෝ ලැසී

අවශ්‍ය ද්‍රව්‍ය:

ඉදුණු අඹ ගෙඩි 2

යෝගට් කප් 4

අයිස් කැට

කුරුඳු කුඩු

රස අනුව සීනි

වියළි මිදි සහ කජු

සාදාගන්නා ආකාරය:

අඹ කුඩා කැබලිවලට කපා ගන්න. පසුව යෝගට්, අයිස් කැට, කැබලි කරගත් අඹ සහ සීනි එක් කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කරගන්න. අවසානයට එයට කුරුඳු කුඩු දමා මිශ්‍ර කර, ඒ මතට වියළි මිදි සහ කජු එක් කර පිළිගන්වන්න.

Tharunie