සීමා මායිම් නැති ආදරයේ අරුත දන්නා අය තමන්ගේ යැයි කියන, තමන් අතින් සත්කාර ලබන්නවුන් සඳහා සුවිශේෂී කෑම සකසා දෙති.
ලාංකේය අපේ ආහාර රටාව ලොව බොහොමයක් රටවලට වඩා වෙනස්ය. අපි උදේ, දවල් සහ රාත්‍රී ලෙසින් ප්‍රධාන ආහාර වේල් තුනක් ගන්නා අතර උදේ 10 ට පමණත් සවස 3 ට පමණත් තේ, ඔසු පැන් හෝ ශීත කළ බීම සමඟ කෙටි කෑමක් ගැනීමටත් පුරුදුව හිඳින්නෙමු.
Page 44 of 44