Wednesday, June 24, 2026
Follow Us
Cookery

අඹ චට්නි, එහෙමත් නැත්නම් අඹ වෑංජන නම් ඔබ ඕනෑ තරම් රස බලා ඇති. ඒත් ඔබ නිකමටවත් හිතන්නට නැතුව ඇති අඹ මෝජු කියලා කෑමක් ගැන.

Cookery

මේ අඹ වාරේ නිසා ගෙඩි පිරුණු අඹ ගහක් නැති ගෙවත්තක් නැති තරම්. ඉතින් අඹ ගෙඩි කිහිපයකින් මේ විදිහට රසවත්ව අඹ වෑංජනයක් හදලා බලමු.

මේ සඳහා පැහීගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්, ලියාගත් රතුලූනු ගෙඩි 6-8ක්, රම්පේ, කරපිංචා, කපාගත් අමු මිරිස් කරල් 2-3ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, බැදපු තුනපහ කුඩු තේ හැඳි 1ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, බැදගත් උළුහාල් ඇට ස්වල්පයක්, අබ ඇට ස්වල්පයක්, කුරුඳුපොතු කැබැල්ලක්, රස අනුව ලුණු, සීනි මේස හැඳි 1-2ක්, පොල්තෙල් ස්වල්පයක්, මිටි කිරි අඬු කෝප්ප 1 1/4 ක් පමණ සහ දිය කිරි අඬු කෝප්ප 3/4 ක් පමණ අවශ්‍යයි.

Cookery

අල කිරට උයන්න හැමෝම දැනගෙන හිටියට කිරි රහට අල කරියක් හදන විදිහයි අද කියලා දෙන්නේ.

Cookery

රසම රස අඹ ස්මූති හදන්න අඹ ගෙඩි 3ක්, අඩු මේද කිරි කෝප්ප 1/2ක්, කරදමුංගු කුඩු තේ හැඳි 1/2ක්, සීනි හෝ මී පැණි ස්වල්පයක් සහ අයිස් කැට අවශ්‍ය වෙනවා.

Cookery

වෙසක් සමය නිසා මාංසවල රස බලන්න විදිහක් නැහැ කියලා හිතුවට ඒ රසම එන වෙජි කට්ලට් එකක් ඒ වෙනුවට බත් බතට එකතුකර ගන්න පුළුවන්.

Cookery

අල කිරට උයන්න හැමෝම දැනගෙන හිටියට කිරි රහට අල කරියක් හදන විදිහයි අද කියලා දෙන්නේ.

Cookery

අඹ චට්නි

මේ අඹ චට්නි එක හදන්න හොඳට පැහුණු අඹගෙඩි 2ක්, සීනි කෝප්ප 1 1/2ක්, විනාකිරි කෝප්ප 1ක්, තළාගත් ඉඟුරු සුදුලූනු ස්වල්පයක්, කරාබුනැටි 2ක්, කරදමුංගු ඇට 2ක්, කුරුඳු පොතු පොඩි කෑල්ලක්, මිරිස්කුඩු තේ හැඳි 2ක්, මුද්දරප්පලම් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

Cookery