Sunday, April 12, 2026
Follow Us
State

The Sapugaskanda Oil Refinery which was closed since last month, will restart again from December 7 Energy Minister Udaya Gammanpila said.

State

බලපත්‍ර අහෝසි කිරීමට අදාළ වැඩ කටයුතු අවසන්

State

රට පුරා විදුලිය බිදවැටීමේ සිදුවීම ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ ක්‍රියාවක්දැයි සැක පළවන බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

State

නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ බිඳ වැටීම හේතුවෙන් අද සිට දිවයිනේ ප්‍රදේශ රැසකට පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

State

ගෑස් නිකුත් කරන සේවාවන් මෙන්න

State

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිවේදනයක්

State

මෙරටින් පළමු වරට හදුනා ගැණුනු ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත කාන්තාව දිවයිනෙන් පිටත්ව ගිය ආකාරය සහ යළිත් පැමිණි ආකාරය පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

State

ගෑස් නිකුත් කරන සේවාවන් මෙන්න

State

ගෑස් පිළිබඳව පැන නැගී ඇති ගැටලුව විසදීමින් ජනතාවට එල්ල වී ඇති පීඩනය නිමා කිරීමට කඩිනම් තීන්දු තීරණ ගැනීමට අතිගරු ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගෙන ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

State

මහ බැංකුවවෙන් ජනතාවට දැනුවත් කිරීමක්

State

රාජ්‍ය ආයතනවල වූ මහා පරිමාණ දූෂණ වංචා පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවේදී මේ දිනවල හෙළිවෙමින් පවතී. එනමුත් ඉතිහාසය පුරා මෙවැනි දූෂණ හෙළිවුවත් වරදකරුවන්ට දඬුවම් ලද බවක් පෙනෙන්නට නැත. වර්තමානයේ කෝප් කමිටුවේ සභාපතිවරයා වන්නේ විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් මෙන්ම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු ලෙසද රාජකාරි කර ඇති වියතෙක් වන පාර්ලිමේන්තු මන්ත්‍රි චරිත හේරත්ය. වියතෙක් වුවත් ඔහු කියන්නේ මේ ආණ්ඩුවේ සිටින වියත්මගේ තමා සාමාජිකයෙක් නොවන බවය. මේ සතිඅග අරුණ ඔහු සමග කළ සම්මුඛ සාකච්ඡාවකි.

State

ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5000ට 6000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

State

ඩොලර් හිඟයට විසඳුමක් වාසු කියයි

State

චීනය ශ්‍රී ලංකාවෙහි කර ඇති ආයෝජන යනු ශ්‍රී ලංකාවට ඩොලර් ආදායම් උපදවාලීම සඳහා උපකාර වන ආයෝජන මිස ශ්‍රී ලංකාවෙන් පිටට ඩොලර් ආපසු රැගෙන යන ආයෝජන නොවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

State

ගෑස් ප්‍රශ්නය නිසා ජනතාව නිසා ජනතාව පමණක් නොව තමන් ඇතුළු මැති ඇමතිවරුන් ද බියපත් වී සිටින බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

State

එන්නත් නොගත් අයට දැනුම් දීමක්

State

දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමත් සමග අක්‍රිය වූ නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය යළි සම්පූර්ණයෙන්ම සක්‍රිය කිරීමට දින 03ක කාලයක් ගතවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

State

ගෑස් සිල්න්ඩර ආශ්‍රිත ගිනි ගැනීම් හෝ පුපුරා යාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිලිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් අනතුරු වළක්වා ගැනීම සඳහා ප්‍රායෝගික උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, එම කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ අත්සනින් යුතුවයි.