Wednesday, February 18, 2026
Follow Us
State

ගෑස් සම්බන්ධයෙන් මේවනවිට මතුව ඇති ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වෙළඳ අමාත්‍යශයීය උපදේශක කාරක සභා රැස්වීමක් අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වෙනවා. උදෑසන 09 ට පැවැත්වෙන එම රැස්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශව රැසක නියෝජිතයින් කැඳවන බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ.

State

ලබන වසරේ සිට රජය අලුත් දෙයක් අරඹන්න හදයි

State

මහ බැංකු අධිපතිගෙන් අනතුරු ඇඟවීමක්

State

නව මාර්ගෝපදේශ සංශෝධනය කෙරේ

State

No decision has been taken to impose a lockdown during the upcoming festive season, Co-Cabinet Spokesman Minister Ramesh Pathirana said.

State

The first meeting of the committee organising the 74th Independence Day Celebrations for 2022 was held under the patronage of Prime Minister Mahinda Rajapaksa at Temple Trees yesterday.

State

ලිට්‍රො ගෑස් සමාගමෙන් දුරකථන අංකයක්

State

The Health authorities are investigating whether any individual or party visited Sri Lanka during the last 14 days from countries where the new Omicron COVID-19 variant was preading, State Minister Dr. Sudarshani Fernandopulle said today.

State

Central Bank (CB) Governor Ajith Nivard Cabraal called the hoteliers to embrace the present challenges in repositioning their product and re-energising the tourism industry, instead of trying to return to the pre-pandemic business model.

State

කංසා අපනයනය සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය ඉදිරි මාස 03 ඇතුලත ලබාදීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

State

ගෘහස්ත ගෑස් සිලින්ඩර ආශ්‍රිතව සිදුවන පිපිරීම් සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශන සිදුවෙමින් පවතින බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයා පවසනවා. පැය 48 ක කාලය තුළ සත්‍ය තත්වය රටට හෙලි කරන බවයි ඇමතිවරයා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට සහභාගිවෙමින් සඳහන් කළේ.

State

Referring to the newly detected COVID-19 variant, Omicron, the Health authorities said they could only delay the new variant entering the country.

State

ධීවර සහ නාවුක ප්‍රජාවට දැනුම්දීමක්

State

පොහොර තහනම ඉවත් කර ඇතත් ශ්‍රී ලංකාවට පොහොර ගෙන්වීම සඳහා අදාළ සමාගම් වලට තවත් මාස තුනකවත් කාලයක් ගතවෙනු ඇති බවත් ඒ මාස තුනක කාලය තුළ මෙරට එළවලු වගාව වැනිදෑ විශාල අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

State

පාරිසරික සුරක්ෂිතතාවය උදෙසා පරිසර අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන ජාතික පරිසර සභාව සදහා වන නිලධාරි මණ්ඩලය ( 29 දින ) පත් කරනු ලැබීය

State

ගෑස් ප්‍රශ්නයට ජනපති හදිසියේම ගත් තීරණය

State

හිඟයකින් තොරව ප්‍රමාණවත් සහල් තොග පාරිභෝගිකයින් වෙත සැපයීමටත්,ආරක්‍ෂිත සහල් තොග පවත්වාගෙන යාමටත් හැකිවන පරිදි සහල් මෙක්ට්‍රික් ටොන් 100,000ක් දක්වා ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

State

කල්පිටිය ප්‍රදේශයේ ඇති සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා දැනුම් දුන්නේය.