Tuesday, February 17, 2026
Follow Us
සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් කන්ටේනර් ගැන රජයේ ඇමතිවරයෙකුගෙන් ප්‍රකාශයක්

වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් මුදා හැරීම සඳහා අවශ්‍ය මැදිහත් වීම් සිදු කිරීමට මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය හා වෙළද අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කර ගැනීම ප්‍රමාද වුවහොත් උත්සව සමයේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල හිගයක් ඇති විය හැකි බව ආනයනකරුවන් ප්‍රකාශ කළා.

(Neth)