Tuesday, February 17, 2026
Follow Us
රුපියලේ අගය සහ විනිමය අනුපාත වෙනස්වන බවට පළවන වාර්තා අසත්‍යයයි!

රුපියලේ අගය සහ විනිමය අනුපාත වෙනස්වන බවට පළවන මාධ්‍ය වාර්තා වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම් වල සටහනක් තබමින් ඒ මහතා අවධාරණය කරන්නේ රුපියලේ අගය සහ විදේශ විනිමය අනුපාත පාවන්නට අදහස් කරන බවට සමාජ මාධ්‍ය වල පතුරුවන කටකතා සම්පූර්ණයෙන් ම අසත්‍ය බව ය.


(LNW)