Monday, February 16, 2026
Follow Us
සාමාන්‍ය පෙළ විභාගය ගැන ගත් තීරණය

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්


අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) 2021(2022) විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂිත අයදුම්කරුවන්ගේ අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව දීර්ඝ කර තිබෙනවා.

ඒ අනුව ලබන 17 වනදා දක්වා අදාළ අයදුම්පත් භාර ගැනීම සිදු කෙරෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

(Aruna)