Monday, February 16, 2026
Follow Us
තවත් සභාපතිවරයෙක් ධුරයෙන් ඉවතට

ඉවත් කළ සභාපති වෙනුවට නව පත්වීමක්


භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ධුරයෙන් ඉවත් කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

එහි නව සභාපති ලෙස ආචාර්ය මංජුල ප්‍රසාද් මහතා පත් කර ඇත.

(Aruna)