Tuesday, September 29, 2026
Follow Us
ත්‍රස්තවාදය වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින්.

මේ අතර නියමිත අවස්ථාවේදී මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂා කෙරෙන ප්‍රශ්න වාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහ

(Neth)