Sunday, April 05, 2026
Follow Us
State

වේල් දෙකකින් බඩවියත රැකගන්න වෙයි

State

Students to national schools will not be admitted as long as an audit inquiry is concluded on the issue as a slew of misdeeds and misappropriations have been reported on the student admission system to National Schools, Education Minister Susil Premajayantha said yesterday.

State

2023දි 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය සතියකින්

State

ගොවි සහ ධීවර විශ්‍රාම වැටුප සෑම මසකම 7 වැනිදාට

State

වන රක්ෂිතවල කොස් සහ දෙල් ඵලදාව නෙළා ගැනීම සඳහා ජනතාවට අවසර ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලෙස කෘෂිකර්ම, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, වන සංරක්ෂණ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදීයී.

State

මෙම වසරේ ණය ගෙවීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 5 ක් හා රටේ සංචිත ඉහළ නැංවීම සඳහා තවත් ඩොලර් බිලියන 1ක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බවත් මෙම මාසය අවසන් වන විට එම සාකච්ඡා අවසන් වනු ඇතැයි තමන් අපෙක්ෂා කරන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

State

කොවිඩ් අරමුදලේ ඇති රුපියල් බිලියන 1.8ක මුදල අත්‍යාවශ්‍ය ඖෂධ ගෙන්වීම සඳහා ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

State

2023 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කිරීමට අදාළ චක්‍රලේඛය ලබන සතියේ නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. චක්‍රලේඛ සහ අමාත්‍යංශ විසින් ගනු ලබන ප්‍රතිපත්ති තීන්දු පිළිබඳව පළාත් අධ්‍යාපන බලධාරීන් සඳහා අද දිනයේ වැඩමුලුවක් ද පවත්වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

State

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පොලීසියට ලබාදෙන මාසික ඉන්ධන ප්‍රමාණය සියයට 20 කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඊයේ දිනයේ සිටයි. පොලිස්පතිවරයා විසින් ඊට අදාළ උපදෙස් කොට්ඨාශ භාර නිලධාරීන් සහ අධ්‍යක්ෂවරුන් වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

State

අනවශ්‍ය පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙසට දැනුම්දීමක්

State

තීරු බද්ද මත සියයට සියයක අධි භාරයක්

State

උසස් පෙළ සිසුන්ට අධ්‍යාපන ඇමතිගෙන් දැනුම්දීමක්

State

අන්තර්ජාල ගාස්තු 4%කින් ඉහළට

State

වර්තමාන තත්වය ගැන සාකච්චාවක්

State

දකුණු පළාත භාර දස වැනි ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති පත්වෙයි

State

කොළඹ ජනතාවට විශේෂ පණිවිඩයක්

State

අසාධාරණ මිල ගණන් යටතේ සිදුකෙරෙන වෙළෙඳාමට දැඩි අවධාන

State

The education system in the country must be completely restructured and that must begin at elementary level, Education Minister Susil Premajayantha said.