Friday, April 03, 2026
Follow Us
කොළඹ පාසැල් සතියකට වසා දැමෙයි

කොළඹ නගර සීමාවේ සියලු පාසැල් ලබන සඳුදා සිට සතියක කාලයක් සඳහා වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඉන්ධන අර්බුදය ඇතුළුව පවතින ගැටලු හේතුවෙන් අධ්‍යාපන බලධාරීන් විසින් මෙම තීරණය ගෙන ඇත.

Neth