Friday, February 13, 2026
Follow Us
State

නිරෝෂන් ප්‍රේමරත්න තීරණයක් ගනී

State

Prime Minister Ranil Wickremesinghe has decided to bring in a salary hike for public servants through the interim budget which is to be presented in the future.

State

පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් නිකුත් කර ඇත්තේ  26 සිට ක්‍රියාත්මක කරන ලෙසයි.

State

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටිනවා.

State

පාසල් සිසුන්ට දිවා ආහාර වේල යළි ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවදානය යොමුවී තිබෙනවා. මව්පියන්ට පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ පාසල් සිසුන්ට දිවා ආහාර වේල ලබාදිය යුතු බව තමන්ද දැඩිව විශ්වාස කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසුවේ.

State

දිවයින පුරා පිරවුම්හල්වලට ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බව නෙත් නිවුස් නිවුස් වෙත වාර්තා වුණා. ඉන්ධන සදහා ඉල්ලුම ඉහළ යාම ඊට හේතුව බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ආරංචි මාර්ග සදහන් කළේ.

State

මෙරටට අවශ්‍ය පළිබෝධ නාශක ආනයනය කිරීම සඳහා ලියාපදිංචි සමාගම් වෙත අවසර ලබාදුන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්දිය ණය ආධාර යටතේ යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක් ද ළඟදීම දිවයිනට ලැබෙන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ.

State

රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

State

කෑන්වලට ඉන්ධන දෙන පිරවුම්හල් 217 මෙන්න

State

ලබන 7වැනිදාට රටට දෙන්න යන විශේෂ පණිවිඩය

State

විදුලි අර්බුදය කඩිනමින් අවසන් කිරීමට සාකච්ඡා

State

ශ්‍රී ලංකාව සතුව පවතින අත්‍යවශ්‍ය ඖෂධ වර්ග සහා හිඟ ඖෂධ වර්ග පිළිබඳ වහාම ලේඛනයක් ඉදිරිපත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදෙනු ලැබුවා.

State

රටේ ආර්ථික හා දේශපාලන අර්බුදකාරී වාතාවරණය පිළිබදව සාකච්ඡාවක්

State

ජපානය, පෝලන්තය සහ රුමේනියාව ඇතුළු රටවල විවිධ ක්ෂේත්‍රයන්හි පුහුණු ශ්‍රමිකයින් සඳහා රැකියා පුරප්පාඩු රැසක් ඇති බැවින් එම අවස්ථා ඉලක්ක කරගෙන භාෂා සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ආරම්භ කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

State

රාජ්‍ය සේවකයන්ට රජයෙන් ලැබෙන අලුත්ම ආරංචිය

State

ආර්ථික අර්බුදය ජයගත හැක්කේ අපනයන ප්‍රවර්ධනයෙන්

State

ඉදිරි සති හයක් තුළ අතුරු අයවැයක් ඉදිරිපත් කරන බවත් මෙයින් යෝජිත දෙවසරක සහන වැඩසටහන සඳහා අරමුදල් නැවත ලබාගැනීමට යටිතල පහසුකම් ව්‍යාපෘති කප්පාදු කරන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

State

පැය 2යි විනාඩි 10ක් රටම අඳුරේ