Thursday, February 12, 2026
Follow Us
2023 වසරේ පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුලත් කිරීමේ අයදුම්පත්‍රය මෙතැනින් ලබා ගන්න

2023 රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත් හා උපදෙස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

එම උපදෙස් සහ අයදුම් පත්‍රය පහතින් බාගත කර හැකි අතර එසේත් නොමැති නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන http://www.moe.gov.lk වෙත පිවිසීමෙන් ද ලබාගත හැකි.

Neth