යල කන්නයේ ගොවීන් සැලකිය යුතු ලෙස වී වගාකර ඇති හෙයින් ඉදිරියේදී සහල් හිඟයක් ඇති නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
16 පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියා සිටියේ ගොවීන් කුඹුරු හෙක්ටයාර හාර ලක්ෂ 70,000 ක මේ වන විට සිය වගා කටයුතු ආරම්භ කර ඇති බවයි.
වෙළඳපොලේ පවතින සහල් ඒකාධිකාරය බිඳ දැමීමට වී අලෙවි මණ්ඩලය සෘජුව ම දායකත්වය ලබාදෙන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.
Neth