ඉන්ධන හිඟයට හොඳම විසදුම
අධ්‍යාපන අනධ්‍යයන සේවකයින් 30000ක් සඳහා පාපැදි ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එකඟ වී ඇති බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසයි.
ඒ, රට තුළ මේ වන විට පවතින ඉන්ධන අර්බුදයට පිළියමක් ලෙසිනි.
අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න පැවසුවේ වාහන තදබදයටත් ඉන්ධන හිඟයටත් එය හොඳ විසදුමක් බවයි.
Aruna