Monday, September 07, 2026
Follow Us
Political

එළැඹෙන පළාත් පාලන ආයතන මැතිවරණ සඳහා අද (14) පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්ව පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප  තැන්පත් මුදල් භාර දී තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Political

මැතිවරණ කොමිෂන් සභාව සහ දේශපාලන පක්ෂ ලේකම්වරුන් අතර පළාත් පාලන මැතිවරණය පිළිබඳ සාකච්ජාවක් අද (11) පැවැත් වේ.

Political

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුනි. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

Political

රටක් ලෙස විශ්වාසය තහවුරු කර ගැනීමට හැකිවීම තුළින් ජත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී තිබෙනවා – ජනපති වෘත්තීය සමිති නියෝජිතයින්ට කියයි.

Political

ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය එක්ව තරග කිරීමේ එකඟත්වයකට අද පැවැති සාකච්ඡවේදී එළැඹ තිබේ.

Political

අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පැවැති පෝලිම් අඩු වූයේ රට දැනට ණය ගෙවීම අත්හිටුවා ඇති නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Political

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමට අදාළව ඊයේ (13) පෙරවරු 08.30 සිට පස්වරු 04.30 දක්වා කාලය තුළ එම පක්ෂ 11ක් සහ ස්වාධීන කණ්ඩායම්11ක්  ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Political

කිසිවෙකුගෙන් නොවිමසා මැතිවරණයක් පැවැත්වීමේ හැකියාව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට හිමි යැයි කෝප් කමිටු සභාපති, මහනුවර දිස්ත්‍රික් ‍පාර්ලිමේන්තු මන්ත්‍රී මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

Political

අර්බුදයට විසඳුම පෞද්ගලීකරණය බව පෙන්වා දෙමින් රාජ්‍ය සම්පත් දියකර හැරීමට පිඹුරුපත් සකසමින් සිටින බවත්, රජය හා ප්‍රතිපත්ති සම්පාදකයන් ගනු ලැබූ තීරණ එකකින්වත් මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි වන බවත් ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම පක්‍ෂයේ 88 වැනි සංවත්සරයේදී පැවසීය.

Political

ආණ්ඩුවක්, ඇමැති මණ්ඩලයක් වෙනස් කළ හැක්කේ මහ මැතිවරණයකිනි. පළාත් පාලන මැතිවරණයකින් පළාත් සභා හා  ප්‍රාදේශීය සභා  නියෝජිතයන් පත්වනවා  මිස ඇමැති මණ්ඩලය හෝ ආණ්ඩුව වෙනස් නොවන බව අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.

Political

පළාත් පාලන මැතිවරණය සඳහා පක්ෂ 6ක් සහ ස්වාධීන කණ්ඩායම් 10 අද (9) ඇප මුදල් තැම්පත් කළ ආකාරය දක්නට ලැබිණි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ස්වාධින කණ්ඩායම් 1, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු පළාත් පාලන ආයතන (21) සහ ස්වාධින කණ්ඩායම් 1යි , අම්පාර දිස්ත්‍රික්කයේ එක්සත් කොංග්‍රස් පක්ෂය කල්මුණේ මහනගර සභාව, සහ ස්වාධීන කණ්ඩායම් 3ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ස්වාධීන කණ්ඩායම් 2ක්, පුත්තලම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සියලු පළාත් සභා (12), ගම්පහ දිස්ත්‍රික්කයේ එක් ස්වාධීන කණ්ඩායමක්, කොළඹ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලු සභා (13) එක්සත් ජාතික නිදහස් පෙරමුණ කොළඹ මහනගර සභාව සහ ස්වාධීන කණ්ඩයාම් 2 , හම්බන්තොට ජාතික ජන බලවේගය සියලු සභා (12) යනාදී වශයෙන් අද දින ඇප මුදල් තැන්පත් කර තිබෙන බව කොමිෂන් සභාව සඳහන් කරයි.

Political

මේ රට අනිත් පැත්ත හරවනවා නම් හරවන්න පුළුවන්කම තියෙන්නේ මේ රටේ අධිෂ්ඨානශීලි මහජනතාවට විතරක් යැයි ජාතික ජන බලවේගය හාළිඇල ආසන සමුළුව ඇමැතූ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

Political

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීම පිළිබඳ අවසන් තීරණය සඳහා ලබන බදාදා නැවතත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හමුවීමට තීරණය කරයි.

Political

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ පවත්වා තිබේ.

Political

ලබන පෙබරවාරි මාසය වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පැවතිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා.

Political

දේශපාලන පක්ෂ කිහිපයකින් සමන්විත නිදහස් ජනතා සන්ධානය එළිදැක්වීම අද (12) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණි.

Political

ආහාර සුරක්ෂිතභාවය සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනෙක් සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයට සක්‍රියව කටයුතු කිරීමට එක්වන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය.

Political

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත ප්‍රකාරව සියලුම දිස්ත්‍රික්ක සඳහා තේරීම්භාර නිලධාරීන් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.