Saturday, March 28, 2026
Follow Us
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි

අද (20) පාර්ලිමේන්තුව පෙ.ව 09.30 ට රැස්වන අතර, පෙ.ව. 09.30 සිට ප.ව. 05.30 දක්වා දක්වා පැවැත්වේ.

අභාවප්‍රාප්ත උපාලි දසනායක මහතා, (වෛද්‍ය) නෙවිල් ප්‍රනාන්දු මහතා, ගුණරත්න වීරකෝන් මහතා සහ රාජා කොල්ලුරේ මහතා යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝකය පළ කිරීමේ යෝජනා මෙදින ඉදිරිපත් කිරීමට නියමිතය.