Thursday, July 09, 2026
Follow Us
Political

ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ පවත්වා තිබේ.

Political

ලබන පෙබරවාරි මාසය වන විට රටේ මූල්‍ය තත්ත්වය යහපත් මට්ටමක පැවතිය හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක පවසනවා.

Political

ආණ්ඩුව සිදුකළ යුත්තේ පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීම නොව ඔවුන්ට පෝෂ්‍යදායී ආහාර ලබාදීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

ආහාර සුරක්ෂිතභාවය සහ ග්‍රාමීය ආර්ථික පුනර්ජීවනය උදෙසා ප්‍රමුඛත්වය දෙමින් අනෙක් සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයට සක්‍රියව කටයුතු කිරීමට එක්වන්නැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, රජය සහ පාර්ලිමේන්තුව වෙනුවෙන් සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කළේය.

Political

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනත ප්‍රකාරව සියලුම දිස්ත්‍රික්ක සඳහා තේරීම්භාර නිලධාරීන් පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Political

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකාර ඖෂධ භාවිතය වැළැක්වීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

Political

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් පැවැත්වුනි. ඒ විපක්ෂ නායක කාර්යාලයේදීයි.

Political

මෙම මොහොතේ මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය කරුණක් නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ යූ.ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

Political

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ලබන කාලයේදී තමන් ඉංග්‍රීසි භාෂාවෙන් ඉහළ තැනක සිටියත් ඒංගලන්තයේදී ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්නා විට තමන් පංතියේ අන්තිමයා වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

Political

අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනුවෙන් පැවැති පෝලිම් අඩු වූයේ රට දැනට ණය ගෙවීම අත්හිටුවා ඇති නිසා යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

Political

ශ්‍රී ලංකාව යනු හොරකමින්, වංචාවෙන් සහ දූෂණයෙන් පිරුණු පාලනයක් සහිත රටක් බවත්, මෙය දැන් ශ්‍රී ලංකාවේ සන්නාමය (බ්‍රෑන්ඩ් එක) බවට පත්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

Political

තමන් කිසිම විටෙක පක්ෂ දේශපාලනයට හෝ මොනම ආකාරයක හෝ දේශපාලනයකට අවතීර්ණ නොවන බවත්, එවැනි අභිලාෂයක් ඇති පුද්ගලයෙක් කිසිම අයුරකින් මහ බැංකු අධිපතිධූරයට පත් නොවිය යුතු බවත් වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කර සිටී.

Political

අර්බුදයට විසඳුම පෞද්ගලීකරණය බව පෙන්වා දෙමින් රාජ්‍ය සම්පත් දියකර හැරීමට පිඹුරුපත් සකසමින් සිටින බවත්, රජය හා ප්‍රතිපත්ති සම්පාදකයන් ගනු ලැබූ තීරණ එකකින්වත් මේ රට ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීමට නොහැකි වන බවත් ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා එම පක්‍ෂයේ 88 වැනි සංවත්සරයේදී පැවසීය.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ 2023 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්ද 07කින් පරාජයට පත්ව තිබේ.

Political

රටට අවශ්‍ය වන්නේ තරුණ පරම්පරාව මුල් කරගත් නව දේශපාලන බලවේගයක් බව 43වන සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

Political

මේ රට අනිත් පැත්ත හරවනවා නම් හරවන්න පුළුවන්කම තියෙන්නේ මේ රටේ අධිෂ්ඨානශීලි මහජනතාවට විතරක් යැයි ජාතික ජන බලවේගය හාළිඇල ආසන සමුළුව ඇමැතූ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළේය.

Political

සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Political

මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව දේශපාලන මැදිහත්වීමක් සිදු නොකරන බව අධිකරණ බන්ධගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.