Monday, May 18, 2026
Follow Us
පළාත් පාලන මැතිවරණයට දින නියම වෙයි

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වෙනිදා පැවැත්වීමට තීරණය කළ බව මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

අද (21) මධ්‍යාහන 12.00ට නාම යෝජනා භාර ගැනීම අවසන් විය.