
මෙරට නව දරු උපත් සීඝ්රයෙන් පහළට
2025 වසර දක්වා වූ පසුගිය දශකය තුළ මෙරට නව දරු උපත් ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසකින් පමණ පහළ ගොස් තිබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
Jul.14

2025 වසර දක්වා වූ පසුගිය දශකය තුළ මෙරට නව දරු උපත් ප්‍රමාණය එක්ලක්ෂ විසිදහසකින් පමණ පහළ ගොස් තිබෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවාය.
Jul.14

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ (World Buddhist Sangha Council – WBSC) 60 වන සංවත්සර සමරු උළෙල පැවැත්වීම සම්බන්ධ සංවිධාන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ...
Jul.15

බිම් මල් වගාව ජනතාව අතර ව්‍යාප්ත කිරීමේ අරමුණ මත, බිම් මල් වගාවන් සඳහා රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෘෂිකාර්මික හා...
Jul.15

ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන ඇරඹේ. ජාතික තේ ඉලක්කය වෙනුවෙන් “Ceylon Tea Village” (සිලෝන් ටී විලේජ්) ජාතික වැඩසටහන අද (15) දින ආරම්භ විය. මීට...
Jul.15

කම්බෝජයේ සිට මෙරටට ගෙන්වන ලද බහාලුමක, ශිතාගාර පරිවාරක තාප පැනල ඇතුළත සූක්ෂම ලෙස සඟවන ලද නීති විරෝධී දුම්වැටී තොගයක් ඔරුගොඩවත්ත බහලුන් අංගනයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.
Jul.14

රජයේ නිල 'GovPay' වෙබ් අඩවියට සමාන ලෙස ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කර, රථවාහන දඩ මුදල් අයකර ගැනීමේ මුවාවෙන් මහජනතාව මුලා කර මුදල් වංචා කිරීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය...
Jul.14

2023 වසරේ පැවති දකුණු පළාත් ගුරු විභාගයෙන් සමත්ව, සම්මුඛ පරීක්ෂණයට මුහුණදී එහෙත් පසුව බඳවා ගැනීම අත්හිටුවීමට ලක්වූවන් පිරිසකගේ නියෝජිතයන් පසුගියදා අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක...
Jul.06

ආබාධ සහිත තැනැත්තන් සඳහා වන විශේෂ පාසල් සහ උපකෘත පාසල් පද්ධතිය මුහුණ දෙන ගැටලු මෙන්ම එම ක්ෂේත්රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආබාධ සහිත තැනැත්තන්...
Jul.02

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ අපරාධකරුවන් නිසි පරිදි නීතිය ඉදිරියට ගෙන එනවා දුෂිතයන්ට සහ වංචනිකයන්ට දඬුවම් ලබා දීම පිළිබඳ පොදුජන අපේක්ෂාවට වත්මන් ආණ්ඩුව පණ පොවනවා අපිට ලැබුණු ජනවරමේ...
Jun.25

ජාතික පාරිසරික සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම පාර්ලිමේන්තුවේදී අද (24) සම්මත විය.
Jun.24

පාර්ලිමේන්තුව අද (23) සිට (26) දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් හංස අබේරත්න මහතා සඳහන් කරයි.
Jun.23

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය, කාර්මික තාක්ෂණ ආයතනය සහ රුහුණ විශ්වවිද්‍යාලය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස රුහුණ විශ්වවිද්‍යාලයේ මාපලාන කෘෂිවිද්‍යා පීඨ ඉඩම් පරිශ්‍රයෙහි යෝජිත මධ්‍යගත ජෛව ස්කන්ධ අපද්‍රව්‍ය ශූන්‍ය කුරුඳු සැකසුම් මධ්‍යස්ථානය...
Jul.14

2027 මාර්තු 17 සහ 18 යන දෙදින තුළ හතර වන බිම්ස්ටෙක් කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීම සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ රැස්වීම මෙරට දී පැවැත්වීම සඳහා සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ...
Jul.14

දිවයින පුරා පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පාසල් සිසුන් ඩෙංගු මදුරු දෂ්ටනයෙන් වළක්වා ගැනීම සඳහා විශේෂ ආරක්ෂිත පියවර කිහිපයක් අනුගමනය කරන ලෙස සියලුම විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපදෙස් නිකුත් කර...
Jul.12

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයකු ලෙස එස්. ඒ. නිමල් සරණතිස්ස මහතා පත් කරනු ලැබ තිබේ.
Jul.09

හිටපු අමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කිරීම සඳහා කටාර් රාජ්‍ය වෙත ගිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (15) දෝහා නුවර පිහිටි ලුසයිල් මාලිගයට (Lusail Palace) පැමිණියාය.
Jul.15

එමීර්වරයා (Father Emir) ලෙස ගෞරවයට පාත්‍ර වූ කටාර් රාජ්‍යයේ හිටපු නායකය ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි (Sheikh Hamad bin Khalifa Al Thani) මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජයේ හා...
Jul.14

වෙනස්වන ලෝකයේ මාධ්‍යයේ අනාගතය පිළිබඳ සංවාදයට ශ්‍රී ලංකා හා ඉන්දීය මාධ්‍යවේදීහු එක්වෙති. ජනතාව තවමත් මාධ්‍යයෙන් අපේක්ෂා කරනුයේ නිවැරදි, සාධාරණ, ස්වාධීන සහ වගකීම් සහගත තොරතුරු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි. ශ්‍රී...
Jul.14

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර Palexpo පරිශ්‍රයේදී පසුගියදා (ජූලි 09) පැවැත්වුණු "WSIS Forum 2026" (තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව) හි නියාමකයින්ගේ සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන...
Jul.13

ඉරානය විසින් නැවතත් හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
Jul.12

චොක්ලට් රසට කැමති අයට හොඳම තේරීමක් ලෙස මෙම චොක්ලට් මිල්ක්ෂේක් පානය හඳුන්වා දිය හැක.
Jul.08

අවශ්‍ය ද්‍රව්‍ය: ගෝවා මල් ග්‍රෑම් 250 කුකුළු මස් ග්‍රෑම් 200 ලුණු කොළ ග්‍රෑම් 100 පාන්පිටි ග්‍රෑම් 150 ,200 බිත්තර 1 බේකින් පවුඩර් තේ හැඳි 1 බැද ගැනීමට තෙල් කෝප්ප 3 සූදුරු ඇට තේ හැඳි 1/2 ලියා ගත් කරපින්චා තේ...
Jun.22

මික්ස් වෙජිටබල් කරිය ඉතා පෝෂදායි ආහාරයක් වන අතර නිර්මාංශ පමණක් ආහාරයට ගන්නා අයට රස රසකි.
Jun.22

කෝපි කියන්නෙ අපි හරි ආදරණීයව රස බලන පානයක්. ඒත් අද පුංචි වෙනසක් කළා. හැමදාම කන කේක් එක වගේද බලන්නකෝ මේ කේක් එක. කෝපි රසට හදන කේක් එකක් නිවෙසේ සාමාජිකයන් එකතු...
Jun.15

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...
Apr.02