An extraordinary gazette notification was issued yesterday (24) with guidelines relating to the appointment of the President's Counsel.
A cabinet approval has been granted to prepare a Sri Lankan media policy, paying special attention to the existing laws applicable to journalists and media institutions and preparing policies and ethics.
අවශ්‍ය නම් තමන්ට පාර්ලිමේන්තුවේ ඇති තුනෙන් දෙකේ බලය පාවිච්චි කර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යහපාලන රජයේ සම්පූර්ණ ඇමති මණ්ඩලයේම ප්‍රජා අයිතිය අහෝසි කළහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
විදෙස් රැකියා සඳහා මෙම වසරේ මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 92,000 කට අධික සංඛ්‍යාවක් විදෙස් ගත වී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්්‍යංශය පවසනවා. මෙවැනි විශාල පිරිසක් රට අතහැර යාම සම්බන්ධයෙන් විවිධ පාර්ශව ඉකුත් සමයේ විවිධ අදහස් පළ කළා.
පවතින ආර්ථික ආර්ථික අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට ගිය විට ඔවුන් ඉදිරිපත් කරන තවත් වසර පහක් පමණ යනතෙක් වැටුප් වැඩි නොකිරීම, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, පොළී අනුපාත තවත් 50%කින් පමණ වැඩි කිරීම, රුපියල 250ක් පමණ වන තෙක් අවප්‍රමාණය කිරීම ආදී කොන්දේසි වලට කැමති වීමට සිදුවන අතර IMF වෙත ගොස් ප්‍රශ්න විසඳා ගන්නා ලෙස කියන අය ද එම කොන්දේසි වලට කැමතිදැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විමසයි.
The Government has called for public views to complete the first draft of the National Tourism Policy blueprint, as part of its ongoing efforts to develop a more resilient sector.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ නව කැළණි පාලම “ කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) නමින් නම් කෙරේ.
පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 11කට පෙර බුද්ධි අංශ විසින් සහරාන් හෂීම් අත්අඩංගුවට ගන්නැයි නිර්දේශ කරමින් ඉකුත් යහපාලන රජයට ලබා දුන් බව කියන වාර්තාවක් රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර සිය ෆේස්බුක් ගිණුමේ පළ කර තිබෙනවා.
The second phase of the expansion of the Bandaranaike International Airport (BIA) in Katunayaka will be officially declared open tomorrow (25 November).
කොවිඩ් මර්දන තෙවන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත ලබාගැනීම සඳහා ජනතාව තුළ පවතින උනන්දුවේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.
Page 256 of 638