Sunday, April 12, 2026
Follow Us
State

විදුලි කප්පාදුව ගැන බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්

State

ස්ථාන රැසකදී එන්නත්

State

Under-Secretary-General of the United Nations and Executive Secretary of Economic and Social Commission for Asia and the Pacific (ESCAP) Armida Salsiah Alisjahbana has written to Prime Minister Mahinda Rajapaksa, thanking him for his opening speech which was made at the Fifth South Asia Forum on the Sustainable Development Goals: Building back better from COVID-19 while accelerating the implementation of the SDGs in South and South-West, which was held on the 15 and 16 November 2021.

State

Finance Minister Basil Rajapaksa is scheduled to visit India in early December and it is learnt that Central Bank Governor - Ajith Nivard Cabraal has been dropped from the entourage, 'Mawrata' reports.

State

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් 16 දෙනෙකුට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ඊයේ (26) දින පස්වරුවේ “සායනික මහාචාර්ය” පදවි පිරිනැමිණි.

State

පාසල් වාර අවසන් කිරීම ගැන තීරණයක්

State

මාත්‍රා දෙකම ගත් පසුත් ආසාදිත වූ 60ට වැඩි අයට තෙවන මාත්‍රාව මාස හයකින්

State

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන එම තනතුරින් ඉවත් කිරීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රබලයින් පිරිසක් උත්සාහ දරමින් සිටින බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

State

පාසල් විභාග පැවැත්වෙන දිනයන් දැනුම් දෙයි

State

දැනට ගුවන් තොටුපළ පරිශ්‍රවල ක්‍රියාත්මක ආරක්ෂක ක්‍රමවේදයන් නව වයිරස ප්‍රභේදය වෙනුවෙන් වෙනස් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණට’ පැවසීය.

State

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ බෞද්ධ දහම් පාසල් අද සිට යලි ආරම්භ වනවා.

State

Minister of Trade - Bandula Gunawardena says that according to the Government Analyst and other experts including university professors have stated that Gas cylinders do not explode.

State

පසුගිය දින 14 ඇතුළත තහනම් කෙරුණු රටවල් 06න් සංචාරකයන්මෙරටට පැමිණ නෑ- සංචාරක ඇමති

State

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කිරීමට තවත් සතියක පමණ කාලයක් ගතවනු ඇති බව මහාමාර්ග අමාත්‍යාංශය පවසනවා.

State

වත්මන් රජය යටතේ මේ වනවිට ශ්‍රී ලංකාව කුකුළු මස් අපනයනය කරමින් සිටින අතර රට සතුව බිත්තර අතිරික්තයක් ද පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

State

රටවල් රැසක සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් ප්‍රභේදය රටට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක් පැවැත්වෙනවා. මේවනවිට අප්‍රිකානු රටවල් 06 කින් සංචාරකයින් මෙරටට පැමිණීම තහනම් කර තිබෙනවා.

State

රසායනික පොහොර තහනම ගැන ඇමතිවරයෙක්ගෙන් ප්‍රකාශයක්

State

පාසල් දරුවන් සිව් දෙනෙකු ඇතුළු පුද්ගලයින් හය දෙනෙකුට මරු කැදවමින් කින්නියා කලපුවේ සිදුවූ ඛේදවාචකයෙන් පසු පාලම් පාරු සදහා නව නීති හදුන්වාදීමට අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ඇති පාලම් පාරු හා බෝට්ටු සදහා අවසර ලබාදීමේදී නව නිර්ණායක හදුන්වාදීමටයි තීරණය කර ඇත්තේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නෙත් නිවුස් වෙත කියාසිටියේ මගීන් යාත්‍රා කරන පාලම් පාරු සම්බන්ධයෙන් විශේෂ තත්ත්වය පරීක්‍ෂාවක්ද සිදු කිරීමට තීරණය කර ඇති බවයි.