Tuesday, September 29, 2026
Follow Us
20 පිරූ සැමට බූස්ටර් එන්නත ලබා ගත හැකි

ඇමති චන්න කියයි


සුදුසුකම් සපුරා ඇති වයස 20 ඉක්මවූ ඕනෑම අයෙකුට කොවිඩ් 19 මර්දන බූස්ටර් එන්නත ලබා ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

(Aruna)