Tuesday, February 17, 2026
Follow Us
State

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස අනුෂ පැල්පිට පත් කර තිබෙනවා.

State

In a bid to support the COVID-hit tourism industry, the Government has further extended the concession period to settle electricity bills till 1 March 2023.

State

සංචාරක ක්ෂේත්‍රයේ නිරතවන්නන්ට සහනයක්

State

නත්තල් සමය හා නව අවුරුදු උදාව සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගන්නා ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ.

State

මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට හෝ එම ආයතනයෙන් විදෙස් විනිමය ණයක් ලබාගැනීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවත්, මේ සම්බන්ධයෙන් කැබිනට් මන්ඩලයේ එකඟතාවක් ඇතිවී නොමැති බවත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියයි.

State

The Government yesterday assured to take all possible steps to ensure uninterrupted fuel supply, amidst an escalating foreign exchange crisis in the country.

State

අලුතෙන් විවාහ වූ තරුණ තරුණියන්ට සුභ ආරංචියක්

State

විවිධ පාර්ශවයන් රටට විශාල හානියක් සිදුකරනවා

State

මීළඟ කැබිනට් මණ්ඩලය හමුවට මහා බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශ ලේකම් එස් ආර් ආටිගල කැඳවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි වාර්තා වනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි.

State

රටේ වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් අද මාධ්‍ය හමුවේ පෙනී සිටීමට නියමිතයි. එහිදී රටේ විදෙස් සංචිතය, ඩොලර් අර්බුදය, විදෙස් ණය ගෙවීම ඇතුලු ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වනු ඇති.

State

අධිවේගී මාර්ගවල පිටවීමේ දොරටු අසල මුදල් ගෙවීම සඳහා Lanka QR ජංගම ගෙවීම් යෙදුම භාවිතා කිරීම අද(21) සිට ක්‍රියාත්මක කර තිබේ.

State

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 177යි

State

විදුලිබල අමාත්‍යංශයෙන් නිවේදනයක්

State

ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් හේතුව මෑත කාලයේ සිදුවූ ගෑස් සංයුතියේ වෙනස්කම් හේතුවෙන් බවයි ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ ජනාධිපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළ ප්‍රකාශ කර සිටිනවා.

State

The final report of the committee appointed to look into the recent incidents of Liquefied Petroleum Gas (LPG) cylinder fires and explosions has been handed over to the President at the Presidential Secretariat this afternoon.

State

මහා වංචාවක් හෙළිවීම නිසා ගත් තීරණය

State

ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල තැබූ ට්විටර් සටහන මෙන්න

State

කොවිඩ් කරල යළි අධ්‍යයනය කරන්නැයි දැනුම්දෙයි