Saturday, April 11, 2026
Follow Us
පොහොර ගැටලුව ගැන කම්පා වෙන්නේ නෑ – මහින්දානන්ද

ගොවීන් විශාල පිරිසක් පොහොර අර්බුදයක


පොහොර ගැටලුව සම්බන්යෙන් තමන් කම්පාවට පත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගොවීන් විශාල පිරිසක් පොහොර අර්බුදයකට මුහුණ දෙමින් සිටින පසුබිමකය.

ගාල්ලේ අද (10) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

(Aruna)